කටාර්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය තාවකාලිකව වසා දමා තිබේ.
ඒ එහි සේවකයකුට කොරෝනා වැළඳීම හේතුවෙනි.
මේ අනුව ලබන 5 වැනිද තෙක් තානාපති සේවා පහත අංක ඔස්සේ සහය ලබාගත හැකි බව දැනුම් දෙයි.