කටුනායක පොලිස් බල ප්රදේශයට හෙට උදෑසන 5.00 සිට යළි දැනුම් දෙන තෙක් නිරෝධායන ඇඳිරි නීතිය නීතිය ක්රියාත්මක කර තිබේ.
නැවත දැනුම් දෙන තෙක් මෙය ක්රියාත්මක කෙරේ.