කටුනායක ගුවන්තොටේ කරන්ට් නැති වෙලේ වුණු දේ

Picture of අසංක

අසංක

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ අද පෙරවරුවේ විනාඩි 20ක පමණ කාලයක් විදුලිය විසන්ධි වී තිබේ.

එම අවස්ථාවේදී විදුලි සෝපානයක සිරවුණු මගීන් බේරාගැනීමේ මෙහෙයුමක් ද සිදුව ඇත.

විදුලිය නොමැති වීම හේතුවෙන් ආගමන විගමන පර්‍යන්තවල දිගු පෝලිම් තවමත් දක්නට ලැබේ.

විදුලිය ඇණහිටීම එහි කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇතැයි සඳහන් ය.