නවතම පුවත්

කම්කරු පක්ෂ සහය ගෝඨාභයට

අසංක

අසංක

දම්පත් රණසිංහ

ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු පක්‍ෂයේ සහය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලබාදීමට තීරණය කර තිබේ.


රටේ ජාතික ආරක්‍ෂාවට විශාල තර්ජනයක් එල්ල වූ බවත්, උතුරේ මෙන්ම සමස්ත රටේම ආරක්‍ෂාව අද බිඳවැටී ඇත්තේ යහපාලන රජයේ අදූරදර්ශි පාලනය හේතුවෙන් බව එම පක්‍ෂය පෙන්වා දෙයි.

උතුරු පළාත ඇතුළු අනිකුත් පළාත්වල සිය පක්‍ෂයේ සාමාජිකයන් විසිදහසකට අධික පිරිසක් සිටින බව ද ඔවුන් සියලු දෙනා තම සහය ගෝඨාභය මහතාට ලබාදීමට කැමැත්ත පළකර ඇතැයි ද වාර්තා වේ.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .