කවුරු එපා කිව්වත් අපි මැයි දින රැළි පවත්වනවා – ජවිපෙ

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

.

ජාත්‍යන්තර කම්කරු දින සැමරුම  පැවැත්වීමට තම පක්‍ෂය තීරණය කර අතින් බව   ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර සිටී .

ආණ්ඩුවේ තහනම තම පක්‍ෂය පිළිනොගන්නා බවද ඒ මහතා අද පවතී මාධ්‍ය හමුවකදී පැවසීය

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය

ජේ. ආර්. ගේ මැයි දින තහනම නොපිළිගත් වැඩකරන ජනතාව මේ ආණ්ඩුවේ අර්බුදය වහගන්න පනවන තහනම් පිළිගන්න සුදානම් නැහැ , සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව මැයි දින සැමරුම පැවැත්විමට අප පියවර ගන්නවා

.