කවුරු එපා කිව්වත් ජවිපෙ මැයි දින සැමරුම  පවත්වනවා – නායක

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
ජාත්‍යන්තර කම්කරු දින සැමරුම  පැවැත්වීමට තම පක්‍ෂය තීරණය කර අතින් බව   ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර සිටී .
ආණ්ඩුවේ තහනම තම පක්‍ෂය පිළිනොගන්නා බවද ඒ මහතා ඊයේ (21) පවතී මාධ්‍ය හමුවකදී පැවසීය
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.
“ජේ. ආර්. ගේ මැයි දින තහනම නොපිළිගත් වැඩකරන ජනතාව මේ ආණ්ඩුවේ අර්බුදය වහගන්න පනවන තහනම් පිළිගන්න සුදානම් නැහැ , සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව මැයි දින සැමරුම පැවැත්විමට අප පියවර ගන්නවා”