කළුතර දිස්ත්රික්කයේ වලල්ලාවිට ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගම් 05ක් නැවත දැනුම් දෙනතෙක් හුදකලා කරයි.
ගුලවිට උතුර, ගුලවිට දකුණ, වෙදවත්ත, මගුරුමස්විල, මාකලන්දාව යන ගම් මෙලෙස හුදෙකලා කර ඇත.