නවතම පුවත්

කළුතර- පොලොන්නරුව දිස්ත්‍රික්වල ප්‍රදේශ 17ක් ලොක්ඩවුන්

අසංක

අසංක

කළුතර දිස්ත්‍රික්කයේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක්‌ හුදකලා කළ බව යුද හමුදපති ජෙනරාල්‌ ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කරයි.

ඒ අනුව හුදෙකලා කරන ලද ප්‍රදේශ පහතින්‌ දැක්වේ.

බදුරලිය පොලිස්‌ බල ප්‍රදේශයේ

බොල්දුන්න ග්‍රාම නිලධාරී වසම
ඉඟුරුදලුව ග්‍රාම නිලධාරී වසම
මිදාන ග්‍රාම නිලධාරී වසම
මෝරපිටිය ග්‍රාම නිලධාරී වසම
පැළෑද ග්‍රාම නිලධාරි වසම
හැඩිගල්ල ග්‍රාම නිලධාරී වසම
මෝරපිටිය උතුර ග්‍රාම නිලධාරී වසම

තීනියාවල පොලිස්‌ බලපුදේශයේ

තිනියාවල ග්‍රාම නිලධාරී වසම

මීගහතැන්න පොලිස්‌ බල ප්‍රදේශයේ

වල්ලාවිට දකුණ ග්‍රාම නිලධාරී වසම
මාකලන්දව ග්‍රාම නිලධාරී වසම
බෝතලාව ග්‍රාම නිලධාරී වසම
කටුකැලේ වැල්මීගොඩ ග්‍රාම නිලධාරී වසම
පහළ හවෙස්ස ග්‍රාම නිලධාරී වසම
මිරිස්වත්ත ග්‍රාම නිලධාරී වසම
පැලවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම

පොලොන්නරුව දිස්ත්රික්කයේ

සරුබිම ග්‍රාම නිලධාරි වසම
ඇළහැර ග්‍රාම නිලධාරී වසම

kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!
image-10
විදුලිබල මණ්ඩල සභාපතිට දූෂණ චෝදනා !
tourism
ඔක්තෝබරයේදී සංචාරකයින් 55,000 ක් දිවයිනට!