ක්ෂය රෝගය හේතුවෙන් මෙරට වසරකට පුද්ගලයින් 400 ක් මියයන බව ක්ෂය රෝග මර්දන ඒකකය අනාවරණය කර සිටී.
වැඩිම ක්රෝෂය ගීන් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව දහසකට අධික වන බවද වාර්තාවේ.
බෝවන රෝගයක් වන ක්ෂය රෝගයේ රෝග කාරකය මයික්‍රොබැක්ටීරියම් ටියුබකියුලෝසිස් නමැති බැක්ටීරියාවයි.