ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර පැවැති මංගල උත්සවයකට ඊයේ රාත්රි සිදුකළ ප්රහාරය තම සංවිධානයේ ප්රහාරයක් නොවන බවට තලෙයිබාන් ත්රස්ත සංවිධානය පවසා තිබේ.
ඒම ප්රහාරයෙන් පුද්ගලයන් 63 දෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් 182 නෙකු පමණ තුවාල ලබා තිබුණි.
මංගල උත්සවය පවත්වා තිබුණේ ෂියා මුස්ලිම්වරු විසිනි.
ඒම මංගල උත්සවවලදී සිය ගණනක් පුද්ගලයන් රැස් වන අතර කාන්තාවන් හා පිරිමින් රැදී සිටින්නේ වෙන වෙනම ස්ථාන දෙකකය.
මෙම මෙම මංගල උත්සවයේදී ප්රහාරය ඒල්ල කොට තිබුණේ පිරිමින් රැදී සිටින ස්ථානයටයි.
මියගිය හා තුවාල ලබා තිබුණේ බොහොමයක් පිරිමි පුද්ගලයන් ය.
මීට දින 14කට පෙර ද කාබුල්හිදී ෙබෝම්බ ප්රහාරයක් එල්ල කොට තිබූ අතර ඒහිදී 14ක් මියගොස් 150ක් පමණ තුවාල ලැබීය.
ඒම ප්රහාරෙයේ තම සංවිධානය විසින් සිදුකළ බවට තලෙයිබාන් සංවිධානය ප්රකාශ කොට තිබුණි.



