අමාත්‍ය මණ්ඩල රැස්වීම අද රාත්‍රී 7.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.
ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ කැබිනට් රැස්වීම මෙසේ අද රාත්‍රියේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තාවේ.
ජනාධිපතිවරණයට අදාළ කටයුතු පවතින බවට අමාත්‍යවරුන් කළ ඉල්ලීමකට අනුව අමාත්‍ය මණ්ඩල රැස්වීම අද රාත්‍රී 7.00ට පැවැත්වීමට නියමිත බව ද වාර්තාවේ.