නවතම පුවත්

කිසිම දිනෙක චීනයේ සංචාරයක් නොකල ජපානයේ බස් රියදුරුට නව කොරෝනා වෛරසය ආසාදනය වෙලා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කිසිම දිනක චීනයේ සංචාරයක් කර නොමැති ජපාන බස් රථ රියදුරෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ජපාන රජය මේ වන ව්ට තහවුරු තිබේ.

මේ  අනුව ජපානයෙන් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 6ක් දක්වා වර්ධනය වී තිබේ.

අවුරුදු 60ක් වන මෙම ජපාන බස් රියදුරු මේ මස මුල් කාලයේදී චීනයේ වූහාන් සිට පැමිණි සංචාරකයන් පිරිසකට ප්‍රවාහන පහසුකම් ලබාදී තිබේ.

ඔහු නිව්මෝනියා තත්ත්වයක් හේතුවෙන් සෙනසුරාදා දිනයේදී රෝහල් ගත කර ඇත අතර පසුව ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබේ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!