නවතම පුවත්

කුරුණෑගල රාජ සභා මණ්ඩපය සමතලා කිරීම ගැන විමර්ශන අවසන්

අසංක

අසංක

කුරුණෑගල පිහිටි ඓතිහාසික බුවනෙකබා රාජ සභා මණ්ඩප ගොඩනැඟිල්ල කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්‍ෂණ මේ වනවිට සම්පූර්ණයෙන්ම අවසන් ව ඇති බව වාර්තාවේ.

එම පරීක්ෂණයට අදාළ වාර්තාවද මේ වනවිට සකස් කර අවසන් බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා මාධ්‍ය වෙත පැවසීය.

අග‍්‍රාමාත්‍යවරයා විසින් පත්කරනු ලැබූ පංච පුද්ගල විද්වත් කමිටුවක් මගින් මෙම පර්යේෂණය ක්‍රියාත්මක කල අතර එහි වාර්තාව බොහෝ දුරට අද දිනයේ අග‍්‍රාමාත්‍යවරයා වෙත භාරදෙනු ඇත.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!