කොටස් වෙළඳපොළ වාර්තා තබයි!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (05) නව වාර්තාවක් තැබීය.

ඒ අද දිනයේ ගනුදෙනු නිමවීමෙන් අනතුරුව සියලු කොටස් මිල දර්ශකය, ඒකක 10,600 ඉක්මවා වාර්තා කරමින්ය.

ඒ අනුව අද දිනය නිම වනවිට ASPI දර්ශකය සටහන් වූයේ 10,632.21 ලෙසය.

දෛනික පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 5.6ක් ලෙසය.