කොටියකු ඝාතනය කර මස් කපා අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි යුවලක් සහ තවත් පිරිමි සැකකරුවන් දෙදෙනකු උඩුපුස්සැල්ලාව දේශයේ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
අද පෙරවරුවේ ත්රිරෝද රථයකින් මොවුන් මේවා රැගෙන ගොස් ඇත්තේ කොටස් කර අලෙවි කිරීම සඳහායි.
මදක් සකස් කර කොටියා ඊට හසුවූ පත් පසු ඝාතනය කර කොටි මස් විකිණීම මොවුන් කලක තිස්සේ කරගෙන යන බවට හෙළි වී ඇත.
කොටි මස් අනුභව කර පසු යම් යම් දෑ සිදුවන බවට මිත්යා මත හේතුවෙන් එම ප්රදේශවල ජනතාව අතර කොටි මස් සඳහා ඉල්ලුමක් පවතින බවට සැකකරුවන් පවසා තිබේ.
සැකකරුවන් සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.