දම්පත් රණසිංහ
කොළඹ, වේල්ලවීදියේ මහමග බෑගයක දමාගොස් තිබූ හිස නැති කාන්තා මළ සිරුර ගෙන ආ තරුණයා හංවැල්ල ප්‍රදේශයෙන් කොටුව බලා ගමන් ගත් බසයට ගොඩවූ අයෙක් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඔහු පෙරේදා (01) පෙරවරු 11.30ට පමණ හංවැල්ලෙන් බසයට ගොඩ වී ඇත.
මෙම කාන්තා මළ සිරුර කාගේද යන්න පිළිබද මෙතෙක් අනාවරණය වී නැත.
සැකකරු සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.