කොම්පඤ්ඤවීදියට ගුවන් පාලම් 2ක්

Picture of අසංක

අසංක

කොළඹ වැඩිම වාහන තදබදය පවතින බවට ස්ථානය ලෙස හඳුනා ගෙන තිබෙන කොම්පඤ්ඤ වීදියේ දුම්රිය ස්ථානය අසල ගුවන් පාලම් දෙකක් ඉදිකිරිමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ගුවන් පාලම් දෙක ඉදිකිරිමේ යෝජනාව මහාමාර්ග අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.

මෙම ගුවන් පාලම් දෙක ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 06ක් වැය වෙතැයි මේ වනවිට ඇස්තමේන්තු ගත කර තිබෙ.