කොරෝනාවට එරෙහිව ඉන්දියාවෙන් DNA එන්නතක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාව විසින් ලොව ප්‍රථමවරට කොරෝනා වෛරසයට එරෙහිව ඩී.එන්.ඒ. එන්නතක් නිෂ්පාදනය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටී ..

ඒ අනුව ඉන්දීය ඖෂධ නියාමන අධිකාරිය විසින් එම එන්නත හදිසි භාවිතය සදහා අවසර ලබාදී ඇති බවද  එම වාර්තා  පෙන්වා දෙ.

පුද්ගලයන් 28,000ක් යොදාගනිමින් සායනික පරීක්ෂණ සිදුකර ඇති මෙම එන්නත මාත්‍රා 03කින් ලබාදීමට නියමිතය.

සායනික පරීක්ෂණයට යොදාගත් පුද්ගලයින්ගෙන් 66%කට වැඩි පිරිසකට එන්නත් කිරීමෙන් පසු රෝගය වැළදී නොතිබීම විශේෂත්වයක් බව මාධ්‍ය වාර්තා වැඩිදුරටත්  සඳහන්  කර ඇත ,

මේ පිළිබඳව bbc පුවත් සේවයේ පලවූ ලිපිය මෙතැනින් .