ක්ෂය රෝගයෙන් වසරකට මෙරට රෝගීන් 500 ත් 550 ත් අතර ප්‍රමාණයක් මිය යන බව ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන අනාවරණය කර සිටී .
සෑම වසරකම මෙරටින් ක්ෂය රෝගීන් 8000ත් 9000අතර ප්‍රමාණයක් වාර්තා වන බව ද එම වැඩසටහනේ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ නිලුපා පල්ලෙවත්ත මහත්මිය සඳහන් කර සිටී
මේ අනුව ක්ෂය රෝගය පැතිරීම දෙවන වන්නේ කොරෝනාවට පමණක් බව ද ඇය සඳහන් කළාය.