කොරෝනාවෙන් ආරක්ෂා වෙන්න හෝමියෝපති ඖෂධත් සුදුසුයි

Picture of අසංක

අසංක

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා හෝමියෝපති ඖෂධ සාර්ථක පිළිතුරක් වන බව ශී‍්‍ර ලංකා හෝමියෝපති වෛද්‍ය සභාව අවධාරණය කර සිටී

හෝමියෝපති ඖෂධ භාවිතය මගින් කොරෝනා රෝගය සුවකරගැනීමට අවශ්‍ය ප්‍රතිශක්තිය වර්ධනය කර ගත හැකි බවද එම සභාවේ උප සභාපති වෛද්‍ය බුද්ධික විට්ටහච්චි මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

එම ඖෂධ විදේශ රටවල් රැසක ද පිළිගැනීමට ලක්ව ඇති බව වෛද්‍ය බුද්ධික විට්ටහච්චි වැඩිදුරටත් සඳහන් කළේය.