කොරෝනාවේ ආර්ථික බලපෑම් තවදුරටත් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

ඉදිරි මාස කිහිපය රටට ආර්ථික වශයෙන් අපහසු කාල වකවානුවක් වනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කර සිටී .

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් එම තත්වය මතුව ඇති බවද ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය .

කෙසේ වෙතත් එම අර්බුදකාරී තත්වයෙන් මේ වන විටත් රට යතා තත්ත්වයට පත්කිරීම‍ට රජය  විධිමත් සැලැස්මක් ඔස්සේ කටයුතු කරමින් සිටින බවද ඒ මහතා පැවසීය .නව ආයෝජන රටට ගෙන ඒමටත් , රැකියා අවස්ථා පුළුල් කිරීමටත් රජය මේ යටතේ කටයුතු කරමින් සිටින බවද ඒ මහතා මෙහිදී පැවසීය .