කොරෝනා ආසාදිත වූ නාවික හමුදා විරුවන් ගණන 390 ක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නාවික හමුදාව තුළ අද (08දා) දිනය වන විට නව කොරෝනා වෛරසය ආසාදිත රණවිරුවන් සංඛ්‍යාව 390 ක් බව කොරෝනා වෛරසය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මෙහෙයුම් මැදිරිය පවසයි.

ඒ අතරින් බහුතරයක් වැලිසර කඳවුර තුලින් ආසාධිත වූ වීරෝධාර රණවිරුවන් බවත් ඒ අනුව වැලිසර නාවික හමුදා කදවුර තුළ – 308,කඳවුරෙන් පිටත වෙනත් ප්‍රදේශ වල – 82ක් වශයෙන් නාවික හමුදා රණවිරුවන්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව එම මැදිරිය වැඩිදුරටත් පවසයි.