කොරෝනා සමයේ සමෘද්ධි සංවර්ධන බැංකු හරහා ලබාදුන් රුපියල් 10,000 මුදල, වංචා කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් විශේෂ විගණනයක් ආරම්භ කර ඇත.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන අංශය මගින් හා රාජ්‍ය විගණන අංශය මගින් එම පරීක්ෂණ පැවැත්වේ.
ජනතාවගෙන් ලැබුණු පැමිණිලි ද ඒ සඳහා පාදක කර ගෙන පර්යේෂණ ක්‍රියාත්මක වනු ඇත.