කොරෝනා තවත් වසරක් ලොව තුල පවතීවි! – WHO

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දිළිඳු රටවල් රැසකට තවමත් කොවිඩ් එන්නත ලැබී නොමැති බැවින් තවත් වසරක කාලයක්වත් මෙම කොවිඩ් වසංගතය ලොව තුල පවථිඋ ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටී

කොරෝනා වසංගත තත්ත්වය 2022 වසර අවසන් භාගය  තෙක් පවතිනු මෙම වසංගතය පවතිනු ඇති බවද එම සංවිධානය පවසයි

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනෙකුත් මහද්වීප හා සසඳන විට අප්‍රිකානු ජනගහණයෙන් 5% ටත් වඩා අඩු ප්‍රතිශතයකට පමණක් කොවිඩ් මර්දන එන්නත් ලබා දී ඇති බවයි.

බ්‍රිතාන්‍ය, අවශ්‍යතාව සහිත රටවල් වෙත කොරෝනා එන්නත් මිලියන දහයකට වැඩි ප්‍රමාණයක් යවා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.