කොවිඩ්-19 හෙවත් නව කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සම්පූර්ණ සුවය ලබා අද පිටත්ව ගොස් තිබේ.
මේ අතර බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිත පුද්ගලයාගේ පියා සහ සොයුරිය ද වෛරසය ආසාදිත බවට සැකපිට රෝහල්ගත කර ඇත.
ඊයෙර් දිනය තුළ කිසිදු කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ කිසිදු පුද්ගලයකු හමු නොවූ බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.