කොරෝනා මඬින්න අන්නාසිවලින් විසඳුමක්

Picture of අසංක

අසංක

කොරෝනා වෛරස රෝගය සඳහා අන්නාසිවලින් විසදුමක් ගෙනඒමට ඕස්ටේ‍්‍රලියානු විශේෂඥයින් පිරිසක් මේ දිනවල පර්යේෂණයක නිරත වී සිටි.

ඕස්ටේ‍්‍රලියානු නිව් සවුත්වේල්ස්හි පර්යේෂකයින් පිරිසක් මෙලෙස අන්නාසි වලින් කොරෝනා මර්දන ඖෂධයක් නිපදවීමට පර්යේෂණ සිදු කරමින් සිටින බවය විදෙස් වාර්තා සඳහන් කර ඇත

අන්නාසි වල අන්තර්ගත විශේෂ එන්සයිමයක් භාවිතයෙන් මෙම පර්යේෂනය සිදු කරන බවද වාර්තාවේ .

පර්යේෂනයෙන් අපේක්ෂිත ප‍්‍රතිඵල අත්වුවහොත් ඉන් කොරෝනා වෛරසය ආසාදිතයින්ට සහනයක් ගෙනදෙනවා සේම ඉන් වෛරසයේ වයාප්තිය සීමා කරනු ඇතැයි පර්යේෂකයින්ගේ බලාපොරොත්තුවේ