කොරෝනා මරණ 74 දක්වා ඉහළට

Picture of අසංක

අසංක

මෙරට තුළ සිදු සිදුවූ කොවිඩ්-19 මරණ ගණන 74 දක්වා ඉහළ ගොස් තිබේ.

අද දින මියගොස් ඇත්තේ හැත්තෑ හැවිරිදි කොළඹ-02 පදිංචිකරුවෙකි.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇත.

covid -19 වෛරසය ආසාදනය වීමෙන් උත්සන්න වූ හෘදයාබාධයක් ඔහුගේ මියයාමට හේතු වී ඇත.