කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 304ක් දක්වා ඉහළ ගොස් තිබේ.
විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ එට ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 14551 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
මේ වනවිට කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සිටින බවට තහවුරු වූ රටවල් සංඛ්‍යාව 27කි.
අද පෙරවරුව වනවිට රටවල් සහ වාර්තා වූ රෝගීන් හා මරණ ගණන දැක්වේ.
රටවල් සිද්ධි මරණ
චීනය 14,381 304
ජපානය 20 0
තායිලන්තය 19 0
සිංගප්පූරුව 18 0
හොංකොං 13 0
ද.කොරියාව 12 0
ඕස්ට්‍රේලියා 12 0
තායිවානය 10 0
මැලේසියාව 8 0
අමෙරිකාව 8 0
ජර්මනිය 8 0
මැකාවු 7 0
වියට්නාමය 6 0
ප්‍රංශය 6 0
එ.අ.එ. 5 0
කැනඩාව 4 0
රුසියාව 2 0
ඉතාලිය 2 0
එංගලන්තය 2 0
ස්වීඩනය 1 0
ශ්‍රී ලංකාව 1 0
කාම්බෝජයට 1 0
පිලිපීනය 1 0
නේපාලය 1 0
ඉන්දියාව 1 0
ෆින්ලන්තය 1 0
ස්පාඤ්ඤය 1 0
![](https://thecolomboexpress.com/wp-content/uploads/2020/02/20200202_084223-1024x457.jpg)
![](https://thecolomboexpress.com/wp-content/uploads/2020/02/2020.2.2.9h6m43s.jpg)
![](https://thecolomboexpress.com/wp-content/uploads/2020/02/2020.2.2.9h10m1s-680x1024.jpg)
![](https://thecolomboexpress.com/wp-content/uploads/2020/02/2020.2.2.9h14m7s-669x1024.jpg)