කොවිඞ් වසංගත තත්ත්වයත් සමග මෙරට අන්තර්ජාල පරිශීලනය සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අනාවරණය කර සිටී
කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග මෙරට ඬේටා භාවිතය සියයට 25 ත් 30 ත් අතර ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බව එහි අධ්යක්ෂ ජෙනරාල් ඕෂධ සේනානායක මහතා අප වෙබ් අඩවිය වෙත පැවසීය
පහසු මිලකට අන්තර්ජාල පරිශීලනය සඳහා අවස්ථාව සලසා දීම ද රටක් ලෙස අත්කරගත් ජයග්‍රහණයක් වන බව ඕෂධ සේනානායක මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය