නවතම පුවත්

කොරෝනා වෛරසය, WHO මුහුණ දුන් දරුණුම ගෝලීය වසංගතයයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මේ වන විට ලොව පුරා මිලියන 16කට වැඩි පිරිසකට ආසාදනය වී ඇති නව කොරෝනා වෛරසය ලෝක සෞඛ්‍ය සංවිධානය මුහුණ දී ඇති දරුණුතම ගෝලීය සෞඛ්‍ය හදිසි තත්වය බව එහි අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.

මුඛ ආවරණ පැලඳීම සිට එක්රැස්වීම මඟහැරීම දක්වා වූ සෞඛ්‍ය ක්‍රියාමාර්ග දැඩි ලෙස පිළිපැදීමෙන් පමණක් ලෝකයට එය පරාජය කළ හැකි බව ටෙඩ්‍රොස් ජිනීවාහි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

“මේ පියවරයන් අනුගමනය කරන විට, ආසාදිතයන් පහත වැටෙනවා. ඒවා නොමැති අවස්ථාවල ආසාදිතයන් ඉහළ යනවා.” කැනඩාව, චීනය, ජර්මනිය සහ දකුණු කොරියාව ආදී රටවල් වෛරසය පැතිරීම පාලනය කිරීම පිළිබඳව ප්‍රශංසා කරමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

 

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!