නවතම පුවත්

කොරෝනා හැදුණු ඉතාලියේ ලාංකිකයා හොඳින්

අසංක

අසංක

නව කොරෝනා වෛරසය ආසාදනය වී ඉතාලියේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින ශ්‍රී ලාංකික කාන්තාවගේ සෞඛ්‍ය තත්ත්වය අසාධ්‍ය නොවන බවත් ස්ථාවර මට්ටමක දැනටත් අගේ සෞඛ්‍ය තත්වය පවතින බවත් වාර්තාවේ.


එසේම එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිරන්තරයෙන් අගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව අවධානයෙන් පසුවන බවත් ඇයට අවශ්‍ය සියලු ප්‍රතිකාර නිසි ලෙස ලැබෙමින් ඇති බවත් තානාපති ආරංචිමාර්ග සඳහන් කර සිටී.


මේ අතර නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි එක්සත් අරාබී එමීර් රාජ්‍යයෙන් හදුනා ගැණුනු ශී‍්‍ර ලාංකිකයින් දෙදෙනාගේ සෞඛ්ය තත්වයද අසාධ්‍ය නොවන බව ගල්ෆ් නිව්ස් පුවත් සේවය අද සඳහන් කර ඇත.


ඔවුනට අවශ්‍ය සියලුම ප්‍රතිකාර ලබාදීමට එරට සෞඛ්‍ය අංශ කටයුතු යොදා ඇති බවද එම පුවත් සේවය සඳහන් කර ඇත..

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .