මෙරට පොලිස් නිලධාරීන් 500කට අධික පිරිසකට කොවිඩ්-19 වෛරසය ආසාදිත වී තිබේ.
ගෙවී ගිය පැය 24 තුළ පමණක් නිලධාරීන් 100කට අධික පිරිසකගේ PCR පරීක්ෂණ ධනාත්මක වී ඇත.
ඔවුන්ගේ ආශ්‍රිතයින් වූ 5000ක් පමණ නිලධාරීන් නිරෝධායනයට යොමු කර ඇතැයිද වාර්තා වේ.