නවතම පුවත්

කොවැක්ස් කොටඋඩ දිළිඳු රටවලට දෙන්න කොවිඩ් එන්නත් නෑ – WHO

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

දිළිදු රටවලට කොවිඩ් මර්දන එන්නත් බෙදා දීමේ කොවැක්ස් වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරගෙන යාමට ප්‍රමාණවත් එන්නත් මාත්‍රා නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත .

එම සංවිධානයේ ජේ්‍යෂ්ඨ උපදේශක බෲස් අයිල්වර්ඩ් මහතා මාධ්‍ය වෙත  ප්‍රකාශ කර ඇත්තේ කොවැක්ස් වැඩසටහන යටතේ රටවල් 131කට එන්නත් මාත්‍රා මිලියන 90ක් ලබා දි ඇති බවයි.

එහෙත් ලොව පුරා තවමත් පැතිර යමින් ඇති කොරෝනා වෛරසයෙන් ජනාතාව ආරක්ෂා කර ගැනීම සඳහා එම එන්නත් ප්‍රමාණවත් නොවන බව ඔහු පෙන්වා දී තිබෙ.

ධනවත් රටවල් විසින් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා එන්නත් රැස් කිරීම ලොව පවතින කොවිඩ් මර්දන එන්නත් හිගයට හේතුවක්.වන බවද ඒ මහතා සඳහන් කර ඇත.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!