කොවිඩ් අවදානම වැඩි කරන,’ජානයක්’ සොයා ගැනේ!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් රෝගය වැලඳීමෙන් පසු එහි  අවදානම දෙගුණ කරන සුවිශේෂී වූ ජානයක් සොයා ගැනීමට පෝලන්ත විද්‍යාඥයින් පිරිසක් සමත්වී ඇත

මේ අනුව වැඩි අවදානමක් සහිත කොවිඩ් රෝගීන් හඳුනාගෙන එන්නත් ලබාගැනීමට ඔවුන් දිරිගැන්වීමට මේ හරහා  මහත් පිටුවහලක් ලැබෙන බවැඩ විශේෂඥ පිරිස සඳහන් කර ඇත

යුරෝපයේ ජනගහනයෙන් සියයට 8ත් – 9ත් අතර පිරිසක් තුළ, පෝලන්ත ජනගහනයෙන් 14%ක සහ ඉන්දියානුවන්ගෙන් 27% මෙම ජානය පවතින බව හෙළිවී තිබේ.

මේ අතර එන්නත්කරණයෙන් සැපයෙන ආරක්ෂාව හේතුවෙන් ඔමික්‍රෝන් වැලඳෙන වැඩිහිටියන් බහුතරයකට දරුණු රෝගාබාධ ඇතිවීමේ අවදානම අඩු බවට ඉහළ විශ්වාසයක් පවතින බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය පවසයි.