කොවිඩ් ආසාදිත රැඳවූවන් 5ක් පනී

Picture of අසංක

අසංක

පොළොන්නරුව, ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවූවන් 5 දෙනෙක් අද (31) අලුයම පලාගොස් තිබේ.

එම රැඳවූවන් මීගමුව බන්ධනාගාරයේ අයයි.

ඔවුන් කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් එම ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රැගෙන විත් සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.