කොවැක්ස් පහසුකම යටතේ මෙරටට කොවිඩ් -19 එන්නත් ලබාගැනීම සඳහා අදාළ නිෂ්පාදකයා සමග ගිවිසුම්ගතවීමට අවශ්‍ය කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව වාර්තාවේ
සෞඛ්‍ය ඇමතිනිය මේ සම්භන්ධව ඉදිරිපත්කල යෝජනාවකට මෙසේ කැබිනට් අනුමැතිය හිමිවී ඇති බවද දැනගන්නට ඇත .
ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ක්‍රියාත්මක කරනු ලබන කොවැක්ස් ක්‍රියාවලියට ශ්‍රී ලංකාව දැනටමත් ඇතුළත් වී ඇති අතර ඒ මගින් කොවිඩ් -19 එන්නත් මාත්‍රා ලබා ගැනීම පිණිස ශ්‍රී ලංකාව සුදුසුකම් සපුරා ඇත.