කොවිඩ් තුන්වැනි මාත්‍රාවක් දෙන්න රජය සැරසෙයි

Picture of අසංක

අසංක

මෙරට කොවිඩ් මර්දනය සඳහා තුන්වෙනි එන්නත් මාත්‍රාවක් දීමට රජය සැලසුම් කර තිබේ.

මුල් අදියර යටතේ සියලුම සෞඛ්‍ය සේවකයන්ට තෙවැනි මාත්‍රාව ලබා දීමට සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි .

කොවිඩ්- 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව පවසයි.

ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ඇනවුම් සිදුකරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.