කොවිඩ් පාලනයේදී PHIලාට හතරවටින් බලපෑම්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
කොවිඩ් පාලන කටයුතු සඳහා , දේශපාලඥයින්ගෙන් , ව්‍යාපාරිකයින්ගෙන්  සමාජ ක්‍රියාකාරීන්ගෙන්  මෙන්ම සාමාන්‍ය පුරවැසියන්ගෙන් ද බලපෑම් එල්ලන වන බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කර සිටී .
මේ තත්ත්වය මත බිම් මට්ටමේ සිටින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කලකිරීමට පත්ව ඇතැයිද  උපුල් රෝහණ මහතා කියා සිටි.
එනිසා එම පිරිස් ඉදිරියේදී කොරෝනා පාලන ක්‍රියාවලියේ තවදුරටත් රැඳී සිටී ද යන්න ගැටළුවක් වී ඇති බවත් ඔහු මාධ්‍ය වෙත  පැවසිය.