කොවිඩ් පාලන කටයුතුවලට බලපෑම් එල්ලවනවා, අපි ඉන්නේ කලකිරිලා – PHI සංගමය

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් පාලන කටයුතු සඳහා ,දේශපාලඥයින්ගෙ,න් , ව්‍යාපාරිකයින්ගෙන්  සමාජ ක්‍රියාකාරීන්ගෙන්  මෙන්ම සාමාන්‍ය පුරවැසියන් ගෙන් ද බලපෑම් එල්ලන වන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කර සිටී .

මේ තත්ත්වය මත බිම් මට්ටමේ සිටින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කලකිරීමට පත්ව ඇතැයිද  උපුල් රෝහණ මහතා කියා සිටි

එනිසා එම පිරිස් ඉදිරියේදී කොරෝනා පාලන ක්‍රියාවලියේ තවදුරටත් රැඳී සිටී ද යන්න ගැටළුවක් වී ඇති බවත් ඔහු මාධ්‍ය වෙත  පැවසිය.