කොවිඩ් මරණ,12ට බහී !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

තවත් කොවිඩ් මරණ 12ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (16) දින තහවුරු කර ඇති එම මරණ 12ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,484ක් දක්වා ඉහළගොස් ඇත.

එම මරණ අතරට කාන්තාවන් 4ක් සහ පිරිමි පුද්ගලයින් 8ක් අයත්ය