කොවිඩ් රෝගීන් 18147 දෙනෙකු එකවර සුවය ලබයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් ආසාදිත ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 18,147 ක් සුවය ලබා අද (9) රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සුවය ලැබූවන් 18000 ට වැඩි පිරිසක් එකවර සුවය ලබා රෝහලින් පිටව යාම මෙහි දී වඩාත් කැපී පෙනේ.

සුවය ලබා පිටව ගිය මෙම පිරිසක් සමග ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 408,116 ක් බවට පත්විය.