ඉන්දියාවේ පවතින කොවිඩ් අවදානමත් සමග එරට ධනවතුන් සිය පෞද්ගලික ජෙට් යානා මගින් රටින් පළායමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටී .
මේ සම්භන්ධව ඉන්දීය ජනතාව තුල දැඩි විරෝධයක් මතුව ඇති බවද එම මාධ්‍ය වාර්තා කර සිටී .
මෙසේ රටින් පලායන ධනවතුන්ට එරෙහිව නීති අනුව ක්‍රියාත්මක වන ලෙස ඉන්දීය මහජනතාව රජයෙන් ඉල්ලා සිටීන බවද වාර්තාවේ