කොවිඩ් ව්‍යාප්තිය පාලනයට නව මාර්ගෝපදේශ මාලාවක් .

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රට තුල කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා , සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මහජන ක්‍රියාකාරකම්වලට අදාලව නව  මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත
රටේ කොවිඩ් -19 තත්ත්වය වරින් වර වෙනස් වීමට යටත් වන අතර අවසර දී ඇති ක්‍රියාකාරකම් මට්ටම වෙනස් වන අතර මෙම කාර්යයන්හි නියැලී සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව වෙනස් විය යුතු බව මින් දක්වා ඇත. .

නව කොවිඩ් මර්ධන මාර්ගෝපදේශ මාලාව පහත දැක්වේ :