කොවිඩ් හැදුණු අලව්ව ප්‍රාදේශීය සභාවේ සභාපති මියයයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහඅලව්ව ප්‍රාදේශීය සභාවේ සභාපති සන්ධ්‍යා කුමාර මහතා කුමාර කොවිඩ් ආසාදිත ව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට අයත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (11) සවස සභාපතිවරයා මියගොස් ඇත.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ සිදු කර තිබේ.