නවතම පුවත්

කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ති‍්‍රක්ක සහ උතුරු පළාතේ දිස්ති‍්‍රක්ක 5ක ඇදිරි නීතිය දහවල් 12 සිට ක්‍රියාත්මකයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ති‍්‍රක්ක සහ උතුරු පළාතේ දිස්ති‍්‍රක්ක 5 කට බලපැවැත්වුණු ඇඳිරි නීතිය අද උදෑසන 6 ට ඉවත් කෙරුණා. 

එම දිස්ති‍්‍රක්කවලට අද දහවල් 12 ට නැවත ඇදිරි නීතිය කි‍්‍රයාත්මක කරන අතර එය ලබන සිකුරාදා උදෑසන 6 තෙක් බලපැවැත්වෙනවා. 27 වන සිකුරාදා  දහවල් 12 සිට එම දිස්ති‍්‍රක්කවලට යළි ඇදිරි නීතිය පැනවීමටයි රජය තීරණය කර ඇත්තේ. 

දිවයිනේ සෙසු ප‍්‍රදේශවලට ඊයේ පස්වරු 02 සිට යළි ඇදිරි නීතිය පැනවූ අතර ලබන බ‍්‍රහස්පතින්දා උදෑසන 6 දක්වා එය බලපැවැත්වෙනවා. අදාළ දිස්ති‍්‍රක්කවලට පනවා ඇති ඇඳිරි නීතිය 26 වන බ‍්‍රහස්පතින්දා උදෑසන 06 ට ඉවත් කර එදිනම දහවල් 12 ට යළි ඇඳිරි නීතිය පැනවෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ නිවේදනය කළේ.  

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .