නාගරික සංවර්ධන අධිකාරියේ ගිණුම් වාර්තාවන්හි පවතින ගැටළු හා අඩුපාඩු රැසක් පිළිබඳව , ඊයේ පැවති කෝප් කමිටු රැස්වීමේදී අනාවරණය වී ඇත .
කොළඹ මධ්‍යයේ පිහිටි ඇතැම් ඉඩම් වල, පර්චස් එකක වටිනාකම රුපියලක් ලෙස තක්සේරු කොට , එම වාර්තාවල සඳහන් කර ඇති බවද මෙහිදී අනාවරණය විය ,