කොළඹ ඇතුළු දිස්ත්රික්ක 8 ට ඇදිරිනීතිය ලිහිල් වීමත් සමග අද උදෑසන පැවැති භාණ්ඩ මිලදී ගැනීමේ ජනතා පොලිම්වල ඡායාරූප කිහිපයක් පහතින් දැක්වෙයි.
ජනතාව මීටරයක පරතරය තබාගෙන ඇතැම් ස්ථානවල ක්රමවත්ව වෙළදසැල් අසල පෙල ගැසී සිටීම හේතුවෙන් අදාල පෝලිම් කිලෝමීටර් ගණන් දිගු වී තිබිණි. අවබෝධයෙන් යුතුව නිවැරදි අයුරින් අදාල පෝලිම්වල සිටින ජනතාව රටේම ස්තුතිය හිමිවිය යුතුය.