කොළඹ ප්‍රදේශ පහකට ඇඳිරි නීතිය

Picture of අසංක

අසංක

කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ පහකට නිරෝධායන ඇඳිරි නීතිය පැනවේ.

ඒ මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශ යි.

ලබන සදුදා පෙරවරු 5 තෙක් එම ප්‍රදේශවලට ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.