කොළඹ ෂෙඩ් එකකට ගිය තෙල් ටැංකියක වතුර කලවම් – වහාම විමර්ශනයක්

Picture of අසංක

අසංක

කොළඹ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක් වෙත ඉන්ධන රැගෙන ගිය ඉන්ධන ටැංකි රථයක යම් ජලය ප්‍රමාණයක් මිශ්‍ර වී තිබීම පිළිබඳව ලංකා ඛනිජ තෙල් සංස්ථාව කරුණු පැහැදිලි කිරීමක් කර තිබේ.

එය පහත දැක්වේ.