පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ ( කෝප් කමිටුවේ) රැස්විම් සහ සාකච්ඡා හෙට (09) දින සිට සියලුම ජනමාධ්‍යයන් වෙත විවෘත කිරිමට කථානායක කරු ජයසුරිය මහතා තීරණය කර තිබේ.ඒ අනුව මෙම කාරක සභාවේ කටයුතු සජිවිව වාර්තා කිරිමටද, ඉඩ සැලසෙනු ඇත. මෙසේ කෝප් කිමිටුව මාධ්‍යට වීවෘත වනුයේ ඉතිහාසයේ පළමු වතාවටය.